අගුණුකොළපැලැස්සේ මුරවැසිහේනේ කැපුම් තුවාල ලැබූ සිව් දෙනාගෙන් දෙදෙනකු මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි.
එකම පවුලේ පියා සහ පුතා (25) එලෙස මිය ගොස් ඇති අතර මව සහ තවත් පුතකු රෝහල් ගත කරනු ලැබ සිටිති.
පොලිස් ස්ථානීය පරීක්ෂණ නිලධාරීහු ද එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළහ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
(ජායාරූප හා වීඩියෝ - සනත් ගමගේ)

![ariyapala_miyagiya_thena[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/ariyapala_miyagiya_thena1.png)
![dorakada[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/dorakada1.png)
![DSC05470[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSC054701.png)
![DSC05474[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSC054741.png)
![gayan_miyagiya_thena[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/gayan_miyagiya_thena1.png)
![somalatha_thuwala[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/somalatha_thuwala1.png)
![udara_thuwala[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/udara_thuwala1.png)
![miyagiya_gayan_sameera[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/miyagiya_gayan_sameera1.png)
![ariyapala_miyagiya[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/ariyapala_miyagiya1.png)
