අඟහරුවාදා වර්ජනයක් නෑ


අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ   වැඩ වර්ජනය තාවකාලිකව නැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ ආරංචි මාර්ග කියයි.

එය ප්‍රකාශයට පත් කිරීමට සඳහා මරදානේ සීඑස්ආර් හිදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.