අඟහරුවාදා දුම්රියත් පුරුදු විදියටම දුවයි


අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනයට සහභාගී නොවන බව දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ප්‍රධාන ලේකම් සම්පත් රාජිත මහතා කියයි.