අගවිනිසුරුටත් කැලෑ පත්තරයක් ගහලා


තම චරිතයට හානි කර අයුරින් කැලෑ පත්තරයක් පළ කර තිබීම නිසා අධිකරණයේ උත්තරීතර භාවය සළකා ගෝල්ඩන් කී නඩුවේ විනිෂ්චය මණ්ඩලයෙන් ඉවත් වූ බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද ප්‍රකාශ කළේය.