අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
අද අරලියගහ මන්දිරියේදී එම ප්‍රකාශය සිදුකිරීමට නියමිත අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහා සියලු මන්ත්‍රීවරුන්ගේ අදහස් යෝජනා විමසීම සඳුදා ඇරඹේ.

