(ටී.කේ.ජී.කපිල )
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය නෝර්වේ සහ බ්‍රිතාන්‍ය සංචාරය නිමා කරමින් අද (10) උදෑසන 8.30 ට ඩුබායි සිට පැමිණ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.