අගමැති නාග විහාරයේ


සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ නායක හා කෝට්ටේ නාග විහාරාධිපතිව  වැඩ විසු අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ  (73) ආදාහන පුජෝත්සවය ගැන සාකච්ජා කිරිම සඳහා  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  අද (08) පෙරවරුවේ පිටකෝට්ටේ නාග විහාරයට  ගියේය.

අගමැතිවරයා  නාග විහාර  මහා සංඝ රත්නය හා  දායක සභාව සමඟ සාකච්ජා කිරිමට  නියමිතය