අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හුණුපිටිය ගංගාරාමයට ගොස් ගංගාරාමාධිපති කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණීස්සර නාහිමියන් බැහැ දුටුවේය.
එහිදී ඤාණිස්සර හිමියෝ සධාතුක කරඩුව වික්‍රමසිංහ මහතාගේ හිස මත තබා සෙත් පැතූහ.මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වුහ.
අග්‍රාමාත්‍යවරයා ගංගාරම විරස්ථ දායක සභාවේ සාමාජිකයෙකි






