අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර ගිය වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය ලේකම් රෝහාන් වැලිවට මහතා පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා ඒබව පැවැසීය.