අග විනිසුරු උළෙලට කැමරා තහංචියක්


නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පිළිගැනීමේ නිළ උත්සවය අලුත් කඩේ දී අද පැවැත්විණි. එහි පින්තුර ගැනිමට ගිය දෙස් විදෙස්  මාධ්‍ය ඡායාරූප ශිල්පීන්ට එහි ඇතුළු වීමට ඉඩ ලැබුණේ නැත. පොලිසිය පැවැසූයේ උසාවි මාෂල්වරයා ඒ සඳහා අවසර දී නැති බවයි.