අකුරු උගනියි පොලිස් පිහිටෙන්


දෙමාපිය සෙනෙහස අහිමිවි පාසල් අධ්‍යාපනයද ලබා ගැනිමට වරම් අහිමි වු වයස අවුරුදු හයක පිරිමි දරුවෙකුට අධ්‍යාපනය ලබන්නට හොරොව්පොතාන පොලිසියේ පිහිට ලැබිණි.

දරුවකු පාසල් නොයවා නිවසක රඳවාගෙන සිටින බවට හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති සංජිව පුෂ්පකුමාර මහතාට ලැබුණ පණිවිඩයකින් මෙම දරුවා සොයාගත හැකිවිය.

HORA--02 HORA--03 HORA--05