අකුරැස්ස බංගම පාරේ රසකැවිලි කඩයක් අසල පිපිරීමකින් එතන සිටි අයෙකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. පිපිරීමට ඇත්තේ බෝම්බයක් බව අනුමාන කෙරේ.