අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය කියයි.
ඔහුගේ කැබ් රියේ හැපී යතුරුපැදිකරුවකු තුවාල ලැබීම ඊට හේතුවයි.