අකුරණට ගංවතුර


ධාරාණිපාත මහා වැසි සමග මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ අකුරණ නගරය බදාදා (30) රාත්‍රී අට පමණ වන විට ජලයෙන් යට විය. අඩි හතරත් පහත් අතර ප්‍රමාණයකින් නගරය ජලයෙන් යටව තිබූ අතර වෙළෙඳ සල් 200කට වැඩි ප්‍රමාණයකට ගංවතුර ගලා තිබිණි.

ගමනාගමනය ද ඇන හිටියේය.