අකුරණ පාරකට ගහ ගනිති


අකුරණ ප්‍රාදේශීය සභාවේ මාසික මහ රැස්වීමේදී උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර (සංධාන) සහ මන්ත්‍රී සිරිමල් විජේතුංග අතර පහරදීමක් සිදුවිය.

අලවතුගොඩ විලානේ මාර්ගයක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ වාග් ප්‍රහාරයක්  ගුටිබැට හුවමාරුවෙන් කෙළවර විය.