මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවන ක්‍රියාවන්ට විරෝධය දක්වමින් අද 25 වැනි සඳුදා රට පුරා සියලු වෙළඳසල් වසා හර්තාලයක් පවත්වන ලෙස මුස්ලිම් අයිතිය වෙනුවෙන් වූ සංවිධානය මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණ ද මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව වැඩියෙන් ජීවත්වන අකුරණ හා මඩවල ප්‍රදේශවල ව්‍යාපාරිකයන් මෙම හර්තාලයට එක් නොවී ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන සුපුරුදු පරිදි විවෘත කර පවත්වාගෙන යන අයුරු දක්නට ලැබිණ.

