අකුණෙන් පවුලක් බේරෙයි


බද්දේගම කිරිබතාවෙල නිවසකට මහ වැසි සමග අකුණක් ගැසීමෙන් රූපවාහිනිය ඇතුළු විද්‍යුත් උපකරණ හා විදුලි පද්ධතිය පිළිස්සී ඇතැයි කියති.

නිවසේ සිටි දරුවන් දෙදෙනා හා වැඩිහිටියන් කිසිවකුටත් අනතුරක් වී නැත.

නිවෙසට බරපතල හානි සිදුවී ඇත.

IMG_0031[1] IMG_0040[1]

(ජායාරූප හා වීඩියෝ දිපාල් ද සිල්වා )