ඇල්පිටිය අටකොහොන හා ගනේගොඩ නිවාස දෙකකට අකුණක් වැදීමෙන් පුද්ගලයකු මිය ගොස් කාන්තාවක බරපතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළු කැර ඇතැයි පොලීසිය කියයි.