අකුණු සැරෙන් කොහු මෝලක් ගිනි ගනී


මාරවිල  කොහු මෝලකට අකුණක් වැදීමෙන් පසු කොහු මෝල  ගිනි ගත් බවත් ජීවිත හානි කිසිවක් වාර්ථා නොවු බවත් පොලීසිය කියයි.