අකුණු වැදී දෙන්නෙක් මරුට


සියඹලාණ්ඩුව දෙමට ඇල්ලේ බඩ ඉරිඟු හේනක සිටි දෙදෙනෙක් අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

අයියා, මල්ලී හා තවත් අයෙකු රෝහල් ගත කර ඇත.

මේ දිනවල අකුණු සහිත අධික වැසි පවතින බව වැසියෝ කියති.