පන්නල බම්මන කම්මල්වත්තේ ගෙදරකට මහවැසි සමඟ අකුණක් වැදි ගෙය මුළුමනින්ම වාගේ වැනැසි ගිය බව පොලීසිය කියයි.
අකුණ වද්දිදි එහි කිසිවකු නොසිටි බවද පැවසේ .