නව රජයේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (13) අධ්‍යාපන අමාත්‍යංශයේදී වැඩ බාර ගත්තේය.
පත්වීම් ලිපියට අත්සන් තබමින් ඔහු වැඩ බාරගත් අවස්ථාවට බිරිඳ උත්තරා කාරියවසම්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය පී.රාධක්‍රිෂ්ණන් ඇතුළු පිරිස එක්වූහ.






