අක්ෂි කාචවල මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය මුද්‍රණයට යවන්න නියෝග


අක්ෂි කාචවල මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය ලේකම්ට අද දැනුම් දුන් බවට සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.