බලන්ගොඩ නගර සභා පුස්තකාලයාධිපතිනි ස්ටෙලා පුෂ්පා වික්‍රමරත්න (54) මහත්මියගේ පාදයක් විලුඹ ළඟින් කපා එම කොටස රැගෙන ගිය බව කියන පිය පුතු දෙදෙනා බලංගොඩ මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා විසින් ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.ඉඩම් ආරවුලක් මේ සිද්ධියට හේතු වී ඇතැයි පොලීසිය කියයි.
පුස්තකාලයාධිපතිනියගේ සොයුරකු වන ලක්ෂ්මන් රෝහණ වික්‍රමරත්න (43) ඔහු ගේ පුත් දිල්ෂාන් (19) එම දෙදෙනාය.පාදය කැපු මන්නය සොයාගෙන ඇත.

