(හේමලතා ඩී හේවගේ සහ රවීන්ද්‍ර ලියනගේ)
වයික්කාල ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින මාඔයේ මෝයකටේ අද සවස 4.00 ට පමණ දිය නෑමට ගිය එකම පවුලේ දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයික්කාල සුරුවම අසල නිවෙසක පදිංචිවී සිටි එකම පවුලේ අක්කා සහ මල්ලී දෙදෙනෙකි.

