යතුරු පැදියේ නොම්බර තහඩුව මොඩ් කළ යතුරුපැදිකරුවකුට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා රුපියල් 15000ක දඩ ගැසීය.
අළුබෝමුල්ලේ කේ කේ ගයාන් මධුංසඛ එම දඩයට යටත් කැරිණි.