අනුරාධපුර මාතලේ හන්දියේ දී වායු රයිපල් අලවි කරන වෙළඳ මධ්‍යස්ථානයකට ඇතුළු වු සොරුන් පිරිසක් එහි තිබු ලක්ෂයක් වටිනා වායු රයිපල් දෙකක් හා රුපියල් 77500ක් වටිනා අමතර කොටස් සොරාගෙන ගොස් ඇති බව අනුරාධපුර පොලිසිය කියයි.
අ'පුරේ වායු රයිපල් දෙකක් සොරා ගනියි
Recommended Articles