අ'පුර වැවක ජල කාන්දුවක්


අනුරාධපුර නව බස් නැවතුම ආසන්නයේ ඇති කුම්බිච්චන්කුලම වැවේ ජල කාන්දුවක් ඇතිවී ඇතැයි වාරිමාර්ග කාර්යාලය කියයි.

පොලිසිය, යුද හමුදාව, වාරිමාර්ග නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේ සහායෙන්  කාන්දු ස්ථානයට වැලි කොට්ට ඇතිරීමට පියවර ගෙන ඇත.