සතියක් පුරා පවතින මහ වැසි නිසා උතුරේ පාසල් අද වසා දැමූ බව අධ්‍යාපන නිලධරයෝ කියති.
පොළොන්නරුව මනම්පිටිය පාරේ ගල්ලෑලේ අඩි එක හමාරක් පමණ ගංවතුර ගලා ඇති බවත් තවත් අඟල් 6ක් ජලය වැඩිවුවහොත් වාහන ගමනාගමනය නතර විය හැකි බවත් පොලිසිය කියයි.
මල්වතු ඔය පිටාර ගැලිමෙන් අනුරාධපුර පුජා භුමිය සමීපයට ම ගංවතුර ගලා ඇත.
ජායාරූප - රොමේෂ් මධුසංක
ජායාරූප - ක ග කරුණාරත්න
ජායාරූප - අතුල බණ්ඩාර

![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/0112.jpg)
![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/0211.jpg)
![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/0313.jpg)
![06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/0612.jpg)
![07[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/0711.jpg)
![Karu_Flood_News_Pix_(1)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Karu_Flood_News_Pix_11.jpg)
![Karu_Flood_News_Pix_(2)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Karu_Flood_News_Pix_21.jpg)
![Karu_Flood_News_Pix_(4)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Karu_Flood_News_Pix_41.jpg)
![Karu_Flood_News_Pix_(5)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Karu_Flood_News_Pix_51.jpg)
![DSC_0107[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_01071.jpg)



