මෙවර අයවැයෙන් වැඩි කරන ලද රුපියල් 25000 ක දඩය ඉවත් කරන ලෙස ඉල්ලා ත්‍රීරෝද,බස්,වෑන් හා ලොරි රියදුරෝ අද (2) බදුල්ල නගරයේ උද්ඝෝෂණයක් ඇරඹුහ.
අනුරාධපුර නගරයේ ද රියදුරෝ කළු පටි පැළද උද්ඝෝෂණයක් පවත්වති.
ජායාරූප - ප්‍රසාද් රුක්මාල්
ජායාරූප - දයාරත්න ඇඹෝගම