Loving Lanka - Sri Lanka 2015


දහස් ගණනින් විදේශිකයින් ලංකාවට පැමිණෙන්නේ අප රටේ සුන්දරත්වය අන් කවර රටකවත් දෙවෙනි නොවන නිසාය.

පැමිණෙන විදේශිකයින්ගේ කැමරා කාච තුළ සටහන් වන අපුර්ව දර්ශන අප රට ජාත්‍යන්තරයට රැගෙන යන්නට මහත් රුකුලක් වනු ඇත .

මේ එවන් අපුර්ව වීඩියෝ නිර්මාණයකි,

සෙබෙස්තියන් ලින්ඩා නම් ජර්මානු සිනමා නිර්මාණ ශිල්පියා මෙරට සැරිසරා නිර්මාණය කල "Loving Lanka" නම්  වීඩියෝව අප කාගේත් ආකර්ෂණයට ලක්වනවා නොඅනුමානය.