2008 වර්ෂයේදී තිරගත වූ Kung Fu Panda චිත්රපට මාලාවේ තෙවැන්න පසුගියදා එළිදැක්වුණි. එම චිත්රපටය මේවනවිට MC, Empier – Gold, City Cinema, Liberty Lite යන සිනමාහල් වල තිරගත වේ.
අධ්යක්ෂණය
ජෙනිෆර් නෙල්සන්
නිෂ්පාදනය
මෙලිසා කෝබ්
සංගීතය
හාන්ස් සි‘zමර

