Grand Theft Auto Colombo


ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ කියන ක්‍රීඩාව ලංකාවේ ගේමින් රසිකයන් ඉතාමත් හොඳින් වැලඳගත් ක්‍රීඩාවක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ පෙන්වන්න යන්නෙ ඒ වෙනුවෙන් ලංකාවට අනුගතව හදපු වීඩියෝවක්. ලයන් කොල්ලා හදපු මේක ඕගොල්ලොත් බලන්න ආස වේවි.

 

රචින්ත ජයවර්ධන