හිරු ගුවන් විදුලි නාළිකාවේ ‘ඩීජේ අරා’ නමැති ලංකාවේ ප්‍රකට උදෑසන ගුවන් විදුලි වැඩසටහන ඉදිරිපත් කරන ජනප්‍රිය ගුවන් විදුලි ශිල්පී අරවින්ද ලොකුගේ මේ වනවිට ඔහු සියත FM හි සඳහා පැමිණි බව බොහෝ දෙනා දන්නා කාරණාවක්. ඔහු මේ මස 19 වැනිදා සිට එහි සේවය කරන බවද ආරංචි වෙනවා. ඔහු සියත ගුවන් විදුලියේ බොහෝ වෙනසක් සිදුකිරීමට සූදානම් වන බවද ආරංචි වන අතර, සියත රූපවාහිනියේ අධ්‍යක්ෂක කැලුම් පාලිත විසිනුත් සියත රූපවාහිනියේ විශාල වෙනස්කමක් සිදුකිරීමට සූදානම් වන බවද සඳහන් කරනවා. මේ වනවිට ගුවන් විදුලි ක්ෂේත්‍රය තුළ සිදුවූ විශාලතම වෙනස්කම ලෙසද සමහරුන් මෙය සඳහන් කරනවා.

