A.R. Rahman ගේ අලුත් ගීතයකට ලංකාවෙන් ගීතයක්


A.R. Rahman ගේ අලුත්ම ගීතයකට ලංකාවෙ තරුණ පිරිසක් විසින් Cover Song එකක් කර තිබෙනවා. 'Thalli Pogathey' නම් දමිළ ගීතයේ Rap ගායනයෙන් දායක වී ඇත්තේ ලාංකික රැප් ගායකයෙකු වන ADK නොහොත් දිනේෂ් කනගරත්නම්ගෙනි.  'Thalli Pogathey' ගීතයේ  Cover Song එක ගායන කරනු ලබන්නේ ක්‍රිශ් මනෝජ් විසින්. එහි රැප් ගායනයෙන් රතීශ් සීනිවාසගම් දායක වී ඇති අතර, එහි සංගීතය 'A N Stepz' හි ඇලෙක්ස් සහ නිශාන් විසින් සිදුකර තිබෙනවා.

Singer: Krish Manoj

Rap: Ratheesh Seenivasagam

Music and Mixed: A N Stepz (Alex-Nishan)

Keys: Nishan M Fernando

Mastered: Diluka Perera

Video: Nirodha Senavirathna

Cover ගීතය

ඔරිජිනල් දමිල ගීතය

20160615Tamil-1 20160615Tamil-2