( බණ්ඩාර මාවනැල්ලේ සිට ) - 2014 මැයි 25 දින මාවනැල්ල නිරෝධාරාම විහාරාධිපති කහවන්දල කස්සප හිමි පැවිදි බිමට පිවිස වසර 50 පිරීම නිමිත්තෙන් නව ධර්ම ශාලාවක් විවෘත කිරීම, භික්ෂුන් 50 නමක් විෂයෙහි දානයක් හා බොධිපූජවක් ද පැවැත්විණි.
දානයට කළු හීනටි හාල් වලින් බත් පිළියෙළ කර තිබිණි

