3000ක් පිළිස්සී මැරෙති


ගල්නෑවේ කුකුළු ගොවිපළක ඇතිවු ගින්නකින් දින හතක් වයසැති බොයිලර් පැටවුන් 3300 ක් පිළිස්සි මියගිය බව ගල්නැව පොලිසියට පැමිණිලි කර ඇත.