2012/2013 විශ්ව විද්‍යාල පිවිසුම සඳහා වූ අවම ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු අද සවස නිකුත් කැරිණි.
ඒ අනුව මෙවර විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා බව කියන සිසුන් සංඛ්‍යාව 22943 කි.
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ නඩු තීන්දුව නිසා සිසුන් 26944කට පසුගිය වසරේ විශ්ව විද්‍යාල වරම් හිමිවිය.