ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව පරදවා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය ජයගැනීමත් සමඟ කිලිනොච්චි නගරයේ ක්‍රිකට් ලෝලීහු ද වීදිවලට පැමිණ පෙරදින රාත්‍රී රතිඤ්ඤා පත්තුකරමින් ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.