2024 මහජන බැංකු වාර්තාව ජනපතිට


(අංජුල මහික වීරරත්න)

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද පිළිගැන්විණි. 

මහජන බැංකුවේ සභාපති නාරද ප්‍රනාන්දු මහතා විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණි.