2023 පළමු පාසල් වාරය 21න් අවසන්


රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජුලි 21 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම පාසල්වල දෙවන වාරය ජුලි 24 වැනිදා ආරම්භ වන බව නිවේදනයේ සඳහන් වෙයි.