19 තීන්දුව කථානායකට


ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් 11ක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ප්‍රකාශ කර ඇතැයි කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.