19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජාතියේ මරණ වරෙන්තුව ලෙස හඳුන්වන මැදගොඩ අභයතිස්ස වැනි භික්ෂූන් බුදු දහමේ මූලික හරයන් පවා බැහැර කළ භික්ෂූන් බවත් පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු රාවය ප්‍රධාන කර්තෘ කේ.ඩබ්ලිව්.ජනරංජන මහතා අද කොළඹදී කීවේය.