19 ඡන්ද විමසුම ජනපති රූපවාහිනියෙන් නරඹයි


පාර්ලිමේන්තුවට අද (28) ඉදිරිපත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයේ සිට රූපවාහිනිය ඔස්සේ නැරඹීය.

අද පැවැති දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 214කින් සම්මත විය.

web-1

 

( ඡායාරූප  -  ජනාධිපති මාධ්‍ය අංශය )