19 ගැන කතා කරන්න පක්ෂ නායකයෝ රැස්වෙති


19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවක් බ්‍රහස්පතින්දා (09) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව දේශපාලන ආරංචි කියයි.