13 වැනිදා ශෝක දිනයක්


අස්ගිරි මහා නාහිමි ආදාහන පුජෝත්සවය පැවැත්වෙන ලබන 13 වැනි දා ජාතික ශෝක දිනයක් ලෙස නම් කෙරේ.