13 ට එරෙහි සමුළුවක් ඉරිදා රෝමයේ


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධන‍ මර උගුලෙන් මව් බිම  සුරැකීමට ඉදිරිපත් වන්නැයි  ඉතාලි ඒකාබද්ධ සිංහල සංවිධානය කියයි.

පොලිස් හා ඉඩම් බලතලඑම සංශෝධනයෙන් ඉවත කළ යුතු බවද එම සංවිධාන කියයි. සංවිධිනයේ රැස්වීමක් ජුලී 07 වැනි ඉරිදා රෝමයේදී පැවැත්වේ.ඉතාලි ඒකාබද්ධ සංවිධානයේ සභාපති  දඹදෙණියේ ධම්මාරාම ,මෝදනා විහාරාධිපති මෙදේරිපිටියේ  විමලරතන යන හිමිවරුන්ද ඉතාලි ඒකාබද්ධ සිංහල සංවිධානයේ  ලේකම් ලාල් ගමගේ ,භාණෟඩාගාරික කෙනඩි කොස්තා යන මහත්වරුන්ද එදින කතා කිරීමට නියමිතය.