සුළු වැරැදිවලට බන්ධනාගාර ගතවූ සිරකරුවන් 1218 දෙනකු ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අද (4) නිදහස් කරන බව බන්ධනාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ගාමිණී කුලතුංග මහතා කියයි.
මේ පිරිස අතරින් 21 දෙනෙක් කාන්තාවෝය. මොවුනට නියම කළ දඩයද අහෝසි කෙරේ.
;