කොච්චර ජව්සන් නැටුවත් රට ඉදිරියට ගෙනයාම නතර කිරීමට විපක්ෂයට හැකියාවක් නැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞ
එසැණ පුවත්
කථානායකගේ වැඩ නිසා වරප්‍රසාද කඩ වෙලා
කතානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම කතානායකවරයා විසින්ම ප්‍රතික්ෂේප කිරීම වරප්‍රසාද කඩ වීමක් සහ ප්‍රජාත
කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයක ගින්නක්
කැලණිය සරසවියේ ජයතිලක කාන්තා නේවාසිකාගාරයක කාමරයක් තුළ අද (03)පෙරවරුවේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
කතානායක විශ්වාසභංගයෙන් මැතිසබය රත්වෙයි
කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය මතු කිරීමෙන්
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක වෛද්‍ය රි
චීනයේ අනාගත ගැන විද්වත් සාකච්ඡාවක් කොළඹදී
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිවාරය සහ එමඟින් අවධානය යොමු කෙරුණු චීනයේ අනාග
වීසා නැතිව සිටි 21ක් අත්අඩංගුවට
වීසා බලපත්‍ර නොමැතිව මරදාන ටෙක්නිකල් හන්දිය ගොඩනැගිල්ලක රැඳී සිටි විදේශීය ජාතිකයන් 21 දෙනකු අත්අඩංගුවට ගත් බවත්
හිටපු ඇමැති පාඨලී හෙට ගල් අඟුරු කොමිසමට ගෙන්වයි
බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පි චම්පික රණවක මහතා ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂ
පාර්ලිමේන්තුව අද උදේ රැස්වේ
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වේ. මැදපෙරදිග අර්බුදය සම්බන්ධ කල් තැබීමේ අවස්ථාවේ විවාදයක් අද පැවැත්වීමට නියමි
ගෑස් සැඟවූ වෙළෙන්දාට වැඩ වරදී
පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා ගෑස් සිලින්ඩර් තොගයක් තම සන්තකයේ තිබියදී ගෑස් නොමැති බව පවසා අලෙවි කිරීම ප්‍රති
හස්ති සේනා මෙහෙයුමේදී ගිනි අවි -හක්ක පටස් අත්අඩංගුවට
කලාවැව ආශ්‍රිතව සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමේදී අනවසර ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩ රැසක් අත්අඩංගුවට පත් වී ඇතැයි පරි
තවත් නඩුවකට නාමල්ලාට චෝදනා බාර දෙයි
හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට එරෙහි විරෝධතා පවත්වමින් පොදු දේපළට හානි කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන
බදුලුඔයේ ජල මට්ටම ඉස්සේ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත අද 02 රාත්‍රි බදුලු ඔයේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් බදුලු ඔය රක්ෂිතය
රනිල් මනමේ ගැන කතා කරයි
නාට්‍ය කලාව තවදුරටත් දියුණුවෙන් දියුණුවට පත්වීම තම බලාපොරොත්තුව බව මනමේ නාටකයට වසර හැත්තෑවක් පිරීම නිමිත්තෙන්
අකුරැස්ස ක්‍රයිම් ඕ.අයි.සී සේවයෙන් දොට්ට
මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් කීපදෙනකු ඇසුරු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසියේ අප
ත්‍රි‘මලේ වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙක් මරු දකිති
ත්‍රිකුණාමලයේ දී වෙඩි ප්‍රහාරයට ලක් වූ තවත් පුද්ගලයකු මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
කළු ජූලියට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
“1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමට සහ ජාතික සහජීවනය තහවුරු ක
මැදපෙරදිග යුද්ධය විවාදය හෙට
මැදපෙරදිග යුදමය වාතාවරණයෙන් මෙරටට සිදුව ඇති බලපෑම පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (03)
අලි ඇතුන් රකින්න හස්ති සේනා මෙහෙයුම අරඹයි
අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ අලි - මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් දිවයින පුරා ‘හස්ති සේනා’ මෙහෙයුම ගල්කිරියාගම
’’බස් ගාස්තු වල වෙනසක් නෑ’’
ඩීසල් මිළ ඉහළ දැමුවද බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි.
නවදිල්ලියේ දැවැන්ත විරෝධතා
ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ගයානේෂ් කුමාර් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින්, නවදිල්ලි නුවර
ඇමෙරිකාවේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටේ
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ පාම් බීච් ප්‍රදේශයේ ගුවන් අනතුරක් සිදුවිය. අනතුරට ලක්වී කඩා වැටුණේ කුඩා සැහැල්ලු ගුව
ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණය හෙට
ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය හෙට (3) පැවැත්වෙයි. ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණය යනු ජනාධිපතිවරයාගේ සිවු වසරක ධුර කාලයෙ
රටක් ඉදිරියට යන්න ආර්ථිකය වගේම ක්‍රීඩාවත් ඕනෑ
බෝ නොවන රෝග වලින් තරුණ ප්‍රජාව මුදා ගැනීමටත්, මත්ද්‍රව්‍ය උවදුර පරාජය කරමින් ක්‍රීඩාශීලී සහ නිරෝගී පරපුරක් බිහි
ඥානසාර හිමිට එදා සමාව දුන් හේතුව කිරිඇල්ල හෙළිකරයි
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අන්තවාදය ගැන එදා කතා කරද්දි කිසිම ආණ්ඩුවක් එය ගණන් නොගත් බවත් සියලු දෙනාගේ ඇස් ඇරුණේ
මෙල්බර්න් සිට පියාසර කළ යානයක දුමක්
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක දක්වා පියාසර කළ ගුවන් යානයක් ගොඩබැස්සවීමට සූදානම් වූ අවස්ථාවේ එහි භ
පොලිස් කූඩුවේ සිටියදී තරුණයකු මිය යෑමේ සිද්ධියට පී.සී යළි රිමාන්ඩ්
කොබෙයිගනේ පොලිස් අත් අඩංගුවේ සිටියදී තරුණයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බන්ධනාගර ගත කර සිටි පොලිස්
පාසල් ගිය සිසුන්ට බඹර ප්‍රහාරයක්
තලවකැලේ ප්‍රදේශයේ පාසල් ළමුන් පිරිසකට අද පෙරවරුවේ එල්ල වූ බඹර ප්‍රහාරයකින් සිසුන් තිදෙනකු ලිඳුල ප්‍රාදේශීය රෝ
ප්‍රතිලාභී තොරතුරු පැහැර හරින සමාගම්වලට දැඩි දඩුවම්
ප්‍රතිලාභී හිමිකාරීත්ව (Beneficial Ownership) තොරතුරු ලබාදීම පැහැර හැර ඇති සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සමාගම් රෙජ
කැබ්රියක් පෙරළී අයෙක් මරුට:පහක් රෝහලට
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල අරාව පාර මංසන්ධිය අසලදී අද අලුයම 2.00ට පමණ කැබ් රථයක් පෙරළී යාමෙන් එහි ගම

