2026 පළාත් පාලන සතිය නිමිත්තෙන් රට පුරා වැඩසටහන් 4,000කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ සතියක් ප්‍රකාශයට
එසැණ පුවත්
කාන්තා කමිටුව අහෝසි වී බලය වැඩි කොමිසමක් එයි
කාන්තා කමිටුව අහෝසි කර පිහිටුවන කාන්තා කොමිසමට කාන්තාවන්ගේ ප්‍රශ්න සඳහා නීතියෙන් මැදිහත් වීමට පූර්ණ බලය ලැබෙන
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් කතක් රෝහලට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ 55 කණුව ප්‍රදේශයේදි කාන්තාවක් පදවා ගෙන යමින් සිටි මෝටර් රථයක් පිටුපස ලංගම බස් රථයක් ග
කතානායක ගැන කතා කිරීමට ඉඩ නොදුන්නැයි විපක්ෂ මන්ත්‍රීවරු මැති සබයේ විරෝධයක
කථානායකවරයාට එරෙහිව පැවැත්වෙන අල්ලස් කොමිසමේ විමර්ශනය සම්බන්ධයෙන් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කතා කරද්දි කත
කටුගොඩ වෙරළේ මාළු කඩ ඉවත් කරයි
ගාල්ල කටුගොඩ වෙරල තිරයේ තිබූ අනවසර ඉදි කිරිම් වෙරළ සංරක්ෂණ දෙපාරතමේන්තුව විසින් කඩා ඉවත් කරණ ලදී.
Foldable iPhone එයි
ඇපල් සමාගම සිය පළමු Foldable iPhone ස්මාට් ෆෝන් දුරකතනය එළිදක්වා ඇත. මෙය iPhone Duo ලෙස නම් කර ඇත. මෙය පොතක් මෙන් දෙපසට නැමිය හැකි ආ
කොරියා ජනපති සිවු දිනක් ප්‍රංශයේ
සිවුදින නිල සංචාරයක් ආරම්භ කරමින්, දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුංග් සහ බිරිඳ ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැම
හසීනාගේ දියණියටත් දූෂණ වංචා චෝදනා
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය ප්‍රධානියා ලෙස කටයුතු කරන සයිමා වසේඩ් සිය තනතුරෙන් ඉල්ලා අස්වූවාය
මැතිවරණයෙන් පසු ඉරාන යුද්ධය අවසන් වේවි
ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය, ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වෙයි. මෙය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය උ
සෙලෙන්ස්කී ඩ්‍රෝන ප්‍රහාරයකින් නූලෙන් බේරෙයි
යුක්රේන ජනාධිපතිවරයා ගමන් කරමින් සිටි ගුවන් යානයට රුසියන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමට ගිය බවත්, යුක්රේන ජනාධිප
ඥානසාර හිමිට ජනපති දුන් පොදු සමාව බල රහිත කරයි
බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ගුණසාර හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් පොදු සමාව බලර
පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද සවස
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්
ජාතික ආරක්ෂක අරමුදල ගැන විශේෂ විමර්ශනයක්
ජාතික ආරක්ෂක අරමුදලේ වාර්ෂික වාර්තාව ප්‍රමාදය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්
හබරණ බස් අනතුරින් 20ක් රෝහලට
මැදිරිගිරිය අඹගස්වැව සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස්රථයක් අද අලුයම 5.00 පමණ හබරණ ප්‍රදේශයේදී මාර්ගය
කොහුවල නිවෙසකට අත් බෝම්බ ප්‍රහාරයක්
ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු කොහුවල විමලසිරි පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්
සරසවි ක්‍රීඩා ඉතිහාසය රනින් ලියයි
විශ්වවිද්‍යාල ඉතිහාසයේ වසර 60 ක පමණ ක්‍රීඩා ඉතිහාසය අලුත් කරමින් ලෝක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ තරගාවලියේ රන් පදක්
කඳුරට හින්දු පූජකවරු ජනපති කාර්යාලයට
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන් අතර හමුවක් ජනාධිපති කාර්ය
ඉන්දිය ආරක්ෂක ඇමැති සහ විපක්ෂ නායක හමුවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං ම
පළාත් කීපයකට වැසි වාර කීපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව නිවේදන
හූති සටන්කාමීන්ට පාකිස්තානයෙන් රතු එළියක්
සෞදි අරාබියට ප්‍රහාරයක් එල්ල වුවහොත් තුර්කිය, සෞදි අරාබිය සහ පාකිස්තානය අතර ඇති කරගත් ආරක්ෂක ගිවිසුම බලාත්මක වි
ඉරාන තෙල් නැව් පහකට ඇමෙරිකාවෙන් ප්‍රහාර
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට සම්බන්ධ ඉරාන තෙල් නැව් පහකට ඇමෙරිකානු හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකා
2009 සිට 2016 දක්වා කාලයේ ගල්අඟුරු පාඩුව කෝටි 414යි
ලංකා ගල් අඟුරු සමාගම නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ඉකුත් 2009 සිට 2016වසර හතක කාලයේ දී ගල් අඟුරු මිලදී ගැනී
තවත් මෙට්‍රො ඩිපෝවක් අද ඒකල දී වැඩ අරඹයි
මෙරට නාගරික පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද මෙට්‍රො බස් රථ සේවාවට පහසුකම් සැපයීමට ඉදිකරන ල
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක්
නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාල
මහ කන්නයේ වැඩ ඔක්තෝබර් සිට
එල්නිනෝ තත්ත්වයත් සමඟ සිදුවන කාලගුණික වෙනස්වීම් කෘෂිකර්මාන්තයට සෘජුවම බලපෑම් එල්ල කළ හැකි බැවින් එළැබෙන මහ කන්
ඉන්දීය ආරක්ෂක ඇමැති ගංගාරාමයට
තෙතින නිල සංචාරයක් සඳහා දිවයින්ට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජා නාද්සිං මහතා අද පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංග
තලවතුගොඩ රැකියා නියෝජිත ආයතනයේ කොල්ලයේ මහ මොලකරු මාට්ටු
තලවතුගොඩ සංචාරක රැකියා නියෝජිත ආයතනයක සේවකයන් දණගස්වා රුපියල් කෝටි 08 කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කෑ කණ්ඩාය
බගවන්තලාවේ තේ වත්තේ තඩි කොටියෙක්
බගවන්තලාව තෙරේසියා වත්තේ සිංගාර කොටසේ තේ වත්තේ සැරසරණ කදුකර කොටියා බෝපත්තලාව රක්ෂිතයට පළවා හැරීමට කටයුතු කරන්න
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පුටුව අහෝසියි
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන රහිතව සම්මත වි
රුසියන් ජනපති ඉන්දියාවට
බ්‍රික්ස් සමුළුවට සහභාගි වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉදිරි දිනවලදී ඉන්දියාවේ සංචාරය කිරීමට න

